අවසන් කව..

අදත් මං කවුලුව අද්දර
කවක් ලියාගෙන
බලාගෙන උන්නා....
දෑසේ
කඳුලු වැල් ගංඟා
නෙතු පියන් තුලම හංගා
ඇසිපිය මා නොසැල උන්නා....
හිත මිතුරු තනි කමත්, පාළුවත්
මා හැර නොයන්නේ
කිමද මන්ඳා....
සොඳුරිය,
"නුඹ් යලිත් එන්නේ කවදාද.......?"       යැයි,
සිතමින්......
මගේ සිත
අදත් ඉකි බින්ඳා෴


2 comments:

Dikka June 26, 2011 at 6:31 AM  

elaaaaaaaa

චතුමිතු July 17, 2011 at 6:11 AM  

ගොඩක්ම හිතට දැනුනු කවි පෙළක්..:)

Post a Comment

හිතට දැනුන දේ මෙතනින් තියල යන්න.....

Search This Blog

සිතුවිලි පවුර

ඔන්න මං ගැන

හොදම ටික

Powered by Blogger.

About this blog

Audio Player

Waqar's Blog