අමුතු හැගුමකි සිත වෙලන්නේ, නුපුරුදු නැත ඒ අඳුරු වළා පට
මාවතක් නැත පියමනින්නට, දෛවයේ සරදම් කිමෙයි තව
ආශාවෙන් සිත හැපි වෙලෙද්දි, මිරිගුව අබියස හඬන හැගුම් මන
රුවන් තල මත සරයි ගිලන් සිත, අහස් ගැබ නැත අයිති කිසිත් අත
Labels: බිඳුනු හදවත් , බොල් කවි
Copyright 2009 - Local එලියොට්
Web Designer Ray Creations. Sponsored by Web Design Company & Ray Hosting