ගිම්හානයේ වසන්තය

ගිමන් කල නිම වසන්ත්ය වී............
          කුමරියනි හද කුමුදු විලට වැඩි
කිමෙක අවසර ලැබුවදැයි නුඹ........
         පරව යන්නට හද අරණින් යලි

                       වසන්තය නොම නිකම යන්නට.......
                                  දිවි හිමෙන් ගැයු ගීය මා පෙම්
                      මටත් හොරා දුක තියා ගියේ කිම.......
                                 ඇයිද  සොදුරිය නොපවසනු අද

 මල් පිපී දිවි එලිය කෙරුමට.......
        නුඹේ පහස විල දියට දීමට
 වසන්තය වී පිපුනෙ ගිම් කල........
       මඟ වරදිලා බව වැටහුනිද සඳ

Search This Blog