මල් මිටක්.


මිහිරි සුව කැන්ඳන්න,
සිනහා මුව පුබුදන්න,
නෙත් කඳුළු පිසලන්න,
ස්නේහයෙන් සනහන්න....


පාළුවක් නොදැනෙන්න,
හිස අතින් පිරිමදින....
අඩු වැඩිය පුරවන්න,
කෙනෙක් නැත නුඹ් වැන්න...


ජීවිතය කියා දෙන්න
යතාර්ථය පහදන්න
මගෙ ලඟින් තව ඉන්න
තරහ කිසිදා නොවන්න...


උතුම් ධම් පොදි බැන්ඳ,
දෙව් දුවකි ඇය වැන්න...
මල් මිටක් අත ඔන්න,
මිතුරියේ පිළිගන්න.........:) :)

1 comments:

MaRLaN July 21, 2011 at 8:49 PM  

ෆට්ටා බං

Post a Comment

හිතට දැනුන දේ මෙතනින් තියල යන්න.....

Search This Blog