.........untitled........


අමුතු හැගුමකි සිත වෙලන්නේ, නුපුරුදු නැත ඒ අඳුරු වළා පට
මාවතක් නැත පියමනින්නට, දෛවයේ සරදම් කිමෙයි තව
ආශාවෙන් සිත හැපි වෙලෙද්දි, මිරිගුව අබියස හඬන හැගුම් මන
රුවන් තල මත සරයි ගිලන් සිත, අහස් ගැබ නැත අයිති කිසිත් අත 




3 comments:

දේව්දාස් July 30, 2011 at 8:17 AM  

කියන්න තියෙන්නේ මෙපමණයි... බොහොම සුන්දරයි...

දේව්දාස්

Anonymous July 31, 2011 at 1:27 AM  

ලස්සනයි.

සිත් අහස July 31, 2011 at 8:24 AM  

හරිම ලස්සන ගැලපිල්ලක්..

Post a Comment

හිතට දැනුන දේ මෙතනින් තියල යන්න.....

Search This Blog