එන්න... අවිත් කොපි කරගන්න.............
අවසන් කව..
අදත් මං කවුලුව අද්දර
කවක් ලියාගෙන
බලාගෙන උන්නා....
දෑසේ
කඳුලු වැල් ගංඟා
නෙතු පියන් තුලම හංගා
ඇසිපිය මා නොසැල උන්නා....
හිත මිතුරු තනි කමත්, පාළුවත්
මා හැර නොයන්නේ
කිමද මන්ඳා....
සොඳුරිය,
"නුඹ් යලිත් එන්නේ කවදාද.......?" යැයි,
සිතමින්......
මගේ සිත
අදත් ඉකි බින්ඳා෴
Labels: බිඳුනු හදවත්