අවසන් කව..

අදත් මං කවුලුව අද්දර
කවක් ලියාගෙන
බලාගෙන උන්නා....
දෑසේ
කඳුලු වැල් ගංඟා
නෙතු පියන් තුලම හංගා
ඇසිපිය මා නොසැල උන්නා....
හිත මිතුරු තනි කමත්, පාළුවත්
මා හැර නොයන්නේ
කිමද මන්ඳා....
සොඳුරිය,
"නුඹ් යලිත් එන්නේ කවදාද.......?"       යැයි,
සිතමින්......
මගේ සිත
අදත් ඉකි බින්ඳා෴


5 comments:

සංකල්ප July 26, 2011 at 8:01 AM  

ලස්සන කවි සිතුවිල්ලක් !!! අනේ මන්දා එයා කවදා නම් ඒවිද කියලා !!!!

සිත් අහස July 26, 2011 at 8:22 AM  

නෙතු දෝරේ ගලනා,
කඳුළු වැල් හංගා,
පලක් නෑ කිසිදා,
එන්නේ නෑ ඇය ඔහුව හැරදා..

Unknown July 26, 2011 at 8:23 AM  

සිතුවිල්ල ලස්සනයි යාලුවා.. :)
දාලා තියෙන පින්තුරේ දැක්කම නම් බයත් හිතෙනවා..

Unknown July 26, 2011 at 9:27 AM  
This comment has been removed by the author.
Unknown July 26, 2011 at 9:46 AM  

@මධුරංග- කවදාවත් එන පාටක් නැහැ වගෙයි.. ;)

@ප්‍රර්තනා- නියමයි:) මට ඔක කලින් මතක් වුන්නා නම් කිවියට අනිවා දානවා

@chamma- වචනෙන් කියා ගන්න බැරි ටිකට පින්තුරේ කඩේ යව්වා.. :)

කොමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්.. :)

Post a Comment

හිතට දැනුන දේ මෙතනින් තියල යන්න.....

Search This Blog

සිතුවිලි පවුර

ඔන්න මං ගැන

හොදම ටික

Powered by Blogger.

About this blog

Audio Player

Waqar's Blog